1980දී ලෝකයම හොල්ලපු ජපාන ආර්ථිකය අද ඉතාම විකාරරූපි වෙලා තියෙaන්නේ ඇයි ? | Economy of Japan

1980දී ලෝකයම හොල්ලපු ජපාන ආර්ථිකය අද ඉතාම විකාරරූපි වෙලා තියෙන්නේ ඇයි ? | Economy of Japan

Wishma Lokaya Contact – 070 – 3978326 / 070 – 2190209
Our Facebook Page – https://www.facebook.com/wishmalokaya
Tiktok – https://www.tiktok.com/@wishma_lokaya_offcial
whatsapp channel – https://rb.gy/0mv5l5
Our Gmail – wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at – wishmalokayaadvertising@gmail.com

40 Comments

  1. ඉලගට ඇති වෙන්නේ ස්ත්‍රී පුරුෂ යුද්ධයක් එයට හේතු සාධක දැනටමත් බටහිර ලෝකයේන් පෙනෙන්නට පටන් ගෙන තිබේ.ඔබට විස්වාස නැත්නම් chatgpt එකෙන් එහෙම අහලා බලන්න,එයට ප්‍රධානම හේතුව පිරිමින්ගෙ රැකියා ගෑනු උදුරගෙන තවද ස්ත්‍රී වාදීන් පුරුෂයන් හෙළා දැකීම, පුරුෂ විරොදය මේ සියල්ලම බටහිර ලෝකයේ න් දැක ගත හැකිය, විචාරකයන් පවසන්නේ 2030 35 වගෙ කාල වක වානුවල විශේෂයෙන් බටහිර රටවල ස්ත්‍රී පුරුෂ සිවිල් යුද්ධයක් ඇති වෙයි කියලා එය බොහො විට සන්නද්ධ ගැටුමක් වෙයි කියලාද පවසනවා , එන්න එන්නම පුරුෂයන් සහ ස්ත්‍රීන් විබෙදනය වෙමින් ඇත

  2. ලංකාවේ අප්පලා සිහින දේසය දේවනි මව්බීම කියලා වැලලේන්න හදන කෝරියාවටත් ඔය සේතේම ව්ගේන එන්නේ දැන්.මේකට ගෝඩක් අයට රිදේයි…

  3. ලංකාවේ ඉන්න සමහරුන් තාම හිතන් ඉන්නේ චීනේ නැගිටීම ඇමරිකාවට නවත්තන්න බැහැ කියලා 😂😂😂 පව් ඉතින් ඔයිට වැඩිය අයියලා ඇමරිකාව දණගැස්සුවා 😂😂😂 ඇමෙරිකාවට ජය 🇺🇸❤🦅👑

  4. ආසියාවෙ උන්ගෙ එකමුතුකමක් නෑ ආසියවත් එක්ක 😂💔 ඕකයි වෙලා තියෙන්නෙ. එහෙම උනානම් අද වෙද්දි හොදම ආර්තිකයක් තියෙන්නෙ ආසියාවෙ බටහිර රටවල් වලට වැඩිය.

  5. ඇමෙරිකාවේ අයියලා චීනේ ගැන දැන ගන්නේ යුද්දයක් ඇද්දහම තමයි 😂

    අවෘරුදු තුන්සීයකට කලින් තම තමන්ගේ රට වල සැපමදි කියලා ලේ වලින් ඉතිහසය ලියපු උනුයි,

    අවෘරුදු 5000 ඉතිහසයක් වෙනුවෙන් පරම්පරා ගානක් කැපකරන්න බලං ඉන්න උන්ගෙයි වෙනස බලගන්න පුලුවන් වෙයි, මේක ඉතුරු උනොත් 🙃

  6. විශ්ම ලෝකය අයියේ ජපානයටයි ජර්මනයටයි දෙකටම එකට තමයි ඔය ප්ලාසා ගිවිසුම දැම්මේ, ඒ උනාට ජර්මනිය ඔයිට ඉක්මනට ඒ අවස්තාවෙන් රිකවර් උනා , ඒකට හේතුව මොකක්ද කියල තවත් වීඩියෝ එකක් කරන්නකෝ , ප්ලීස්

  7. 1980 – 1990 ඩොලර් ට්‍රිලියන 6ට ආසන්න ආර්ථීකයක් ඒ වෙනකොට යුරෝපයේ බලවත්ම ආර්ථීකය ඩොලර් ට්‍රිලියන 3 අඩුයි ජපානය කියන්නේ ඒ කාලේ මාරම රටක් ❤

  8. මම ජපන් ගියා degree එකෙන් පස්සෙ job එකක් කරන්න 2022 මගේ අතේ පොඩි tattoo එකක් තිබ්බා අපෝ සමහර ජපන් උන් tattoo එක දැක්කහම මන් දිහැ බලන්නෙ යකෙක් දැහැ බලනවා වගේ ඒ තරම් සමහර ජපන්නු ගොබ්බයි ඒ වගේම සැලරි එක භාගෙකට වඩා ඉවරයි ටැක්ස් එකටයි වියදමටයි ගියහම ඊට වඩා මන් ලංකාවේ ඉද්දී ගත්තා සැලරි එකක් මන් මාස 6 ජපන් හිට්යේ ආයි ලංකාවටම ආවා දැන් මන් මාස 7 ඇමරිකා ඇවිල්ලා ඇත්තටම කිසිම අවුලක් නැ ජපන් වල සැලරි එක වගේ 2 ගුණයක් විතර හම්බ වෙනවා ඒ වගේම මාර නිදහසක් තියෙන්නේ ජපන් යන්න ඉන්න කොල්ලන්ට කියන්නේ පුළුවන්නම් ඊට වඩා නිදහස් හොඳ රටවල් තියෙනවා එකකට යන්න බලන්න නැත්තම් ලංකාවේ ඉදන් ගෙමක් ගහපල්ලා ඇත්තටම උඹලට සුපිරි ගෙමක් ගහන්න පුළුවන් වෙයි ජපන් යනවට වඩා

  9. ජනගහනයනේ අඩු ??? බය වෙන්න එපා අපි ඇවිල්ලානේ ඉන්නේ 😂😂😂😂

  10. තද ආගමන ප්‍රතිපත්ති නිසාම ඔහොම හරි තියෙනවා.නැත්නම් කැනඩාව වගෙ ඉන්දියන් හැතිකරයගෙන් පිරෙයි

  11. මුං ඕක කවදාවත් වෙනස් කරන්නේ නෑ ඔය විදිහටම ගිහිල්ලා කවද හරි කෙලවිලාම ආවේ? ඒ තරමට හන මිටි අදහස් තියෙන ජාතියක්

  12. video එක බලන්න කම්මැලියි නම් මම කෙටියෙන් කියන්නම් උන දේ

    1980 වෙද්දී Japan economy එක Soviet economy එක surpass කරලා ලෝකෙ 2 උනා . 2000 වෙද්දි US economy එකත් surpass කරන මට්ටමට ඒ රට දියුණු උනා

    ඇමෙරිකාවට ඕක දිරෙව්වෙම නෑ ඒ නිසා උන් මොකද කරේ 1985 දී Japan එක්ක Plaza Accord agreement එක අත්සන් කරා(බලෙන් අත්සන් කෙරෙව්වා) .$ එක yen එකට සාපේක්ෂව devalue කරා ඊට පස්සෙ Japan, economic stagnation එකකට ලක්වුණා .අන්තිමේදී 2000 දි ලෝකෙ අල්ලන්න හිටපු රට එකම තැන අවුරුදු 35 තිස්සෙ නතර වෙලා තියෙනවා .

    දැන් China වලට කරන්න බලන් ඉන්නෙත් ඒකම තමයි මේ tariffs ගහලා .හැබැයි අවුල තියෙන්නෙ Japan වගේ China ඇමෙරිකාව යටතේ තියෙන රටක් නෙවෙයි සහ China world trade hub එක වීම .මේ පාර තමයි USA ඇනගන්නේ ආය ජීවිතේට නැගිටින්න බැරි වෙන්න

  13. මෙිකෙ ගොඩක් දෙවල් මිස් වෙිලා වගෙ 80 90 දශකයේ නැගලා ගිය sony toyota වගෙ නැගලා ගිය කමිපැණි 2000 පස්සේ චිනේ අතට ගියා කෙටියෙන් වාහනයක් නමි ඡපන් කියන දේ දශක එකක්ම වැඩිහිටියන් එක්කම මැකිලා යන්න හේතුවක් උනා nokiya ෆොන් ඇනඩෝයිටි පුතිෂේප කරා එකෙන් nokia රිඡේටි උනා සරළවම ඔවා තමා හේතු